මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සමහරු කියනවා අල්ලස් කොමිසම රනිල් හදපු එකක් කියල.. කොමිසම සක්‍රීය කළේ වත්මන් ජනවරමෙන්.. - බිමල් රත්නායක
පසුගිය රජය සමයේ සම්මත කරගත් දූෂණ විරෝධී පනත යටතේ කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැබෑ ලෙස සක්‍රීය වී කටයුතු ආරම්භ කළේ වත්මන් රජය ලැබූ ජනවරමත් සමඟ බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බි…
බිමල් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026අපි IMF යැව්වේ ලංකාවේ සුපිරිම ටීම් එක... IMF එකේ ඉන්න ගමන් පඩිත් වැඩි කළා.. රාජ්‍ය ආයතන එකක්වත් විකුණුවේ නෑ... මේවා දැකලා ලෝක නායකයොත් පුදුම වෙනවා...! - බිමල් රත්නායකමූලාශ්ර 4ක්
- 21 නොවැ 2026මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් කෑම කන එකට ජනතාව විරුද්ද නෑ..- බිමල්මූලාශ්ර 2ක්
- 21 නොවැ 2026යතුරුපැදි සදහා මාර්ගවල වෙනම මං තීරුවක්...මූලාශ්‍ර 2ක්
- 8 නොවැ 2026ICAPP මාධ්‍ය සංසදයේ සම නායකත්වය ශ්‍රී ලංකාවටමූලාශ්ර 4ක්
- 3 නොවැ 2026නැගෙනහිර ජැටිය විකුණනවද නැද්ද කියන්න ඕන වරාය ඇමතියි.. ආණ්ඩුව තාම එහෙම තීරණයක් අරන් නෑ.. - බිමල් රත්නායකමූලාශ්ර 2ක්
- 26 සැප් 2026විදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා.. - බිමල් රත්නායකමූලාශ්ර 2ක්

