මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් කෑම කන එකට ජනතාව විරුද්ද නෑ..- බිමල්
මහජනතාව තුළ පාර්ලිමේන්තුව පිළිබඳව දැඩි පිළිකුලක් සහ විරෝධයක් හටගත්තේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගැනීම නිසා නොව, පසුගිය පාලකයින් විසින් සමස්ත රටම කා බංකොලොත් කර දැමීම හේතුවෙන් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsමන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් කෑම කන එකට ජනතාව විරුද්ද නෑ..- බිමල්

Mawrata News සිංහලආණ්ඩුවේ දැන් විසිලුත් නෑ! බල්ටිත් නෑ..! කෙඳිරිලි විතරයි! හැම් බේකන් දෙනවා කියලා ආපු අය දුන්නේ හාල්මැස්සොයි උම්බලකඩයි විතරයි! ආණ්ඩුවේ කාලෙ ඉවරයි..! වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහඡන්දයකට යමු..! මුජිබර් පාර්ලිමේන්තුවට යෝජනා කරද්දී විපක්ෂයෙන් අත්පොළසන්! VIDEO
Lanka C Newsපාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි යෝජනාවක්..

සාරාංශය
2000, 2010 සහ 2015 යන වසරවලදී මෙන්ම මෙවර ද මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා සාධාරණ සැබෑ මිලක් අයකරන ලෙස ඉල්ලා ලිපි යොමුකළ බව සිහිපත් කළ ඒ මහතා, සාමාන්‍ය සේවකයින්ගේ ආහාර සහන කප්පාදු නොකර මන්ත්‍රීවරුන්ගේ පිරිවැය පියවා ගැනීමට පියවර ගන්නා ලෙස දිගින් දිගටම පෙනී සිටියේ සිය පාර්ශ්වය බව ද සඳහන් කළේය.
මුජිබර් රහුමාන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 පෙබ 2026පාර්ලිමේන්තුවේ බෝයි ෆ්‍රෙන්ඩ්-බෝයි ෆ්‍රෙන්ඩ්ලා.. ගර්ල් ෆ්‍රෙන්ඩ්-ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා...මූලාශ්‍ර 2ක්
- 7 පෙබ 2026'බුලර්ස් රෝඩ්' තැනක දොරවල් වසාගෙන පාස්කු නඩුව දිනපතා අහනවා - මුජිබර් රහුමාන්මූලාශ්ර 2ක්
- 30 ජූනි 2025රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 309ක් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් හෙළිකළ කරුණුමූලාශ්ර 2ක්