මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීනයේ සහාය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
සාරාංශය
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය අධිකරණ ක්ෂේත්‍රයට හඳුන්වාදීම සඳහා චීන රජයේ සහාය ලබාදීම පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වෙයි හුවාෂියැං (Wei Huaxiang ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
