2 sourcesUpdated
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීනයේ සහාය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
Summary
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය අධිකරණ ක්ෂේත්‍රයට හඳුන්වාදීම සඳහා චීන රජයේ සහාය ලබාදීම පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
