මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
චීන තානාපති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29)…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
වයි හුවාෂියැන්ග් මෙරට චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම හමුවේදී දෙරට අතර දිගුකාලීනව පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාවයන් පිළිබඳව අමාත්‍යවරයා සිය විශේෂ ප්‍රසාදය චීන තානාපතිවරයා වෙත පළ කළා.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 13 නොවැ 2026ඩිජිටල් යුගයේ මාධ්‍ය ආයතන සතු ප්‍රබලතම සම්පත විශ්වසනීයත්වයයි – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 28 ඔක් 2026විහාරමහා දේවි උද්‍යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? - අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 30 සැප් 2026සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්




