මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
160 වැනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ඒ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීයි. උත්සවය ආරම්භ කෙරුණේ, ජනාධිපතිවරයා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි. අනතුරු පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් පිරිනැමීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිප දෙනෙකුට උසස් වීම් පිරිනැමීමද සිදු කෙරුණි. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
සම්පූර්ණ වාර්තා
News First - සිංහල160 වැනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Dasatha Lanka Newsවසර 160ක් පුරාවට පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ගෞරවයක් තියෙනවා - ජනපති

ITN News119 පොලිස් හදිසි ඇමතුම් අංකය බ්‍රේල් පාදක ක්‍රමයටත්

Dasatha Lanka Newsපොලිස් දිනයට සමගාමීව පොලිසියෙන් වැඩසටහන් රැසක්

සියත නිව්ස්අභිමානවත් 160 වන පොලිස් දිනය අදයි (VIDEO)

මව්බිම160 වැනි පොලිස් දිනය අදයි

Neth Newsපොලීසියේ 160 වන සංවත්සර දිනය අද

News First - සිංහල160 වැනි පොලිස් දිනය අදයි...
%2520(1)-623104.jpg&w=640&q=75)
දිනමිණඅදට යෙදෙන පොලිස් දිනය නිමිත්තෙනි 160 වසරක නොනිමි මෙහෙවර
ප්‍රියන්ත වීරසූරිය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 නොවැ 2026අකුරැස්ස ක්‍රයිම් ඕ.අයි.සී සේවයෙන් දොට්ටමූලාශ්‍ර 6ක්
- 2 නොවැ 2026අත්අඩංගුවේ සිටින සැකකරුවෙක්ට හිංසා කරොත් එහි වගකීම පොලිස් ස්ථානාධිපති බාරගත යුතුයි - පොලිස්පති නියෝග කරයිමූලාශ්‍ර 2ක්
- 1 නොවැ 2026පොලිසියේ වීඩියෝ සංස්කරණය කර ස්වෛරී හැඟීම් ඇති කළොත් නීතිය තදින් - පොලිස්පතිමූලාශ්‍ර 2ක්
- 22 ඔක් 2026පොලිස් ස්ථානාධිපතිවරුන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දෙයිමූලාශ්‍ර 2ක්
- 15 ඔක් 20261818 ක්ෂණික ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමටමූලාශ්‍ර 4ක්
- 3 ඔක් 2026විනය කඩකරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකරනවා - පොලිස්පතිමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්