මූලාශ්‍ර 2ක්
විනය කඩකරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකරනවා - පොලිස්පති
පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් වර්තමානයේත් ඉදිරියටත් දැඩිව ක්‍රියා කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පොලිස් නිලධාරීන් කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමට නම් පොලිස් නිලධාරීන්ගේ විනයගරුක බව මෙන්ම ගෞරවාන්විත බව අත්‍යවශ්‍ය බවයි පොලිස්
