මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පොලිසියේ වීඩියෝ සංස්කරණය කර ස්වෛරී හැඟීම් ඇති කළොත් නීතිය තදින් - පොලිස්පති
මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ, පොලිස් නිලධරයන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධරයන්ගේ ක්රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුල ව නිරීක්ෂණය වන බවයි. මෙලෙස වීඩියෝගත කරන අවස්ථා වලදී ඇතැම් පොලිස් [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ, පොලිස් නිලධරයන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධරයන්ගේ ක්රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුල ව නිරීක්ෂණය වන බවයි. මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති සිය නිලධාරීන් වෙත පොලිස්පතිවරයා දැනුම් දෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.