මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දොම්පේ හා නිට්ටඹුව ප්රදේශවල යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
දොම්පේ සහ නිට්ටඹුව පොලිස් වසම්වලින් ඊයේ (31) වාර්තා වූ යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලිසිය පැවස…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
පොලිසිය පැවසුවේ දොම්පේ පොලිස් වසමේ පූගොඩ හංවැල්ල මාර්ගයේ හින්නපන්නර ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් රත්මල්දෙණිය, පන්නිපිටිය ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක් මරණයට පත්ව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
