7 sourcesUpdated
160 වැනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ඒ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීයි. උත්සවය ආරම්භ කෙරුණේ, ජනාධිපතිවරයා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි. අනතුරු පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් පිරිනැමීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිප දෙනෙකුට උසස් වීම් පිරිනැමීමද සිදු කෙරුණි. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
Full coverage
News First - සිංහල160 වැනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Dasatha Lanka Newsවසර 160ක් පුරාවට පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ගෞරවයක් තියෙනවා - ජනපති

ITN News119 පොලිස් හදිසි ඇමතුම් අංකය බ්‍රේල් පාදක ක්රමයටත්

Dasatha Lanka Newsපොලිස් දිනයට සමගාමීව පොලිසියෙන් වැඩසටහන් රැසක්

සියත නිව්ස්අභිමානවත් 160 වන පොලිස් දිනය අදයි (VIDEO)

මව්බිම160 වැනි පොලිස් දිනය අදයි

Neth Newsපොලීසියේ 160 වන සංවත්සර දිනය අද

News First - සිංහල160 වැනි පොලිස් දිනය අදයි...
%2520(1)-623104.jpg&w=640&q=75)
දිනමිණඅදට යෙදෙන පොලිස් දිනය නිමිත්තෙනි 160 වසරක නොනිමි මෙහෙවර
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Oct 31, 2026President Criticizes Pin-Sticking Protests2 sources
- Oct 31, 2026Pres. Pledges Further Tax Cuts In Upcoming Budget4 sources
- Oct 30, 2026Retired Judge Vijith Malalgoda Named New HRCSL Chairman5 sources
- Oct 30, 2026Professor Pitawala Appointed Vice Chancellor3 sources
- Oct 30, 2026President Directs Sports Ministry Plans for International Athletes6 sources
- Oct 29, 2026President Urges Swift Welfare Support for Migrant Workers2 sources
What this story is about
People
Organisations