මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කස්සප ඇතුළු 7 දෙනාම නීතී උපදෙස් මත සද්ධාරතන ගැන නොකියන නිසා අත්අඩංගුවට ගැනීමක් නෑ
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ දන්සල් භූමියක පැවැති සත්‍යග්‍රහයක් අතරතුර හටගත් ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසු, අත්අඩංගුවට ගත් බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු හත් දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්…
සාරාංශය
රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතරට කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිවුනමක්, කාන්තාවක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළත් වේ. කස්සප හිමියන්ගේ සත්‍යග්‍රහ භූමියට තවත් සිවිල් පුද්ගලයන් කණ්ඩායමක් සමග කඩා වැදී භික්ෂූන් වහන්සේලා සහ සිවිල් පුද්ගලයන් සමග ගැටුමක් ඇති කර ගත් බවට චෝදනා එල්ල වී ඇති රාජාංගනයේ සද්ධාරතන ඇතුළු කිසිදු පුද්ගලයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
සද්ධාරතන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026රාජාංගණයේ සද්ධාරතන හිමියන් ලබන නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්‍ර 16ක්
- 19 නොවැ 2026රාජාංගණයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්මූලාශ්‍ර 3ක්
- 16 නොවැ 2026රෝහලේ ඉද්දී ජනාධිපති ආර්යාව, ඇමති වසන්ත-නාමල්, පොලිස් ලොක්කන් කතාකලා.. ආණ්ඩුව රකින්න දිවි පුදනවා..- රාජාංගනේ හිමිමූලාශ්‍ර 4ක්
- 13 නොවැ 2026සිදුවීම දා උදේ රාජාංගනයේ හාමුදුරුවෝ කට්ටිය එළවන සටනට එන්නැයි youtube ආරාධනාවක් කරලාමූලාශ්‍ර 3ක්
- 14 ජූනි 2026රාජංගණයේ හිමිට පහරදීමක්මූලාශ්‍ර 3ක්
- 8 මැයි 2026රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවටමූලාශ්‍ර 5ක්
