මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
සිදුවීම දා උදේ රාජාංගනයේ හාමුදුරුවෝ කට්ටිය එළවන සටනට එන්නැයි youtube ආරාධනාවක් කරලා
ඊයේ රට තුළ ප්‍රවත් මැවූ අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහ කණ්ඩායම පළවාහැරීමේ මෙහෙයුමට පෙර පූර්වගාමී කතාබහක් ඇති කළේ රාජාංගණයේ සද්ධාරතන හිමියන් එහි ගොස් ඇති කරගත් සංවාදයයි.
සම්පූර්ණ වාර්තා
Gossip Lanka Newsසිදුවීම දා උදේ රාජාංගනයේ හාමුදුරුවෝ කට්ටිය එළවන සටනට එන්නැයි youtube ආරාධනාවක් කරලා

ගගනජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ සද්ධාරතනහිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්

Hiru Gossipරුවන්වැලි සෑ මළුවේ උපවාස කළ කස්සප හිමියන්ට අවසානයේ අත්වූ ඉරණම මෙන්න!

Gossip Lanka Newsමාරාන්තික උපවාස කරන කස්සප හිමිට වැටුණ comments

සාරාංශය
මිනිස්සු ආදරය කරන නායකයෙක් රට පාලනය කරනවා. රටට ආදරය කරන මිනිස්සුන්ට කියනවා එන්න මේ වසංගතේ මේක මහා මූසලයෙක් මු. ඒ නිසා මව්බිමට ආදරය කරන මිනිස්සු බුද්ධාගමට ආදරය කරන මිනිස්සු බුද්ධාගම බේරගන්න වෙන්නේ මේ කාගෙද අනුර කුමාරගෙන්වත් හරිනිගෙන්වත් නෙමෙයි.
සද්ධාරතන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026රාජාංගණයේ සද්ධාරතන හිමියන් ලබන නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්‍ර 16ක්
- 19 නොවැ 2026රාජාංගණයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්මූලාශ්‍ර 3ක්
- 16 නොවැ 2026රෝහලේ ඉද්දී ජනාධිපති ආර්යාව, ඇමති වසන්ත-නාමල්, පොලිස් ලොක්කන් කතාකලා.. ආණ්ඩුව රකින්න දිවි පුදනවා..- රාජාංගනේ හිමිමූලාශ්‍ර 4ක්
- 14 නොවැ 2026කස්සප ඇතුළු 7 දෙනාම නීතී උපදෙස් මත සද්ධාරතන ගැන නොකියන නිසා අත්අඩංගුවට ගැනීමක් නෑමූලාශ්‍ර 2ක්
- 14 ජූනි 2026රාජංගණයේ හිමිට පහරදීමක්මූලාශ්‍ර 3ක්
- 8 මැයි 2026රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවටමූලාශ්‍ර 5ක්