මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
රෝහලේ ඉද්දී ජනාධිපති ආර්යාව, ඇමති වසන්ත-නාමල්, පොලිස් ලොක්කන් කතාකලා.. ආණ්ඩුව රකින්න දිවි පුදනවා..- රාජාංගනේ හිමි
අනුරාධපුරයේදී එල්ල වූ මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී, ජනාධිපති ආර්යාව තමන් වහන්සේ අමතා සුවදුක් විමසූ බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියෝ ප්‍රකාශ කරති.
සම්පූර්ණ වාර්තා
What Newsජනපති රකින්න ජීවිතේ වුණත් දෙනවා, මම රෝහලේ ඉද්දි ජනපති ආර්යාවත් දුක සැප ඇහුවා - රාජාංගනේ සද්ධාරතන

Asian Mirrorරෝහලේ ඉද්දී ජනාධිපති ආර්යාව, ඇමති වසන්ත-නාමල්, පොලිස් ලොක්කන් කතාකලා.. ආණ්ඩුව රකින්න දිවි පුදනවා..- රාජාංගනේ හිමි

Lanka C Newsරෝහලේ ඉද්දී ජනාධිපති ආර්යාව, ඇමති වසන්ත-නාමල්, පොලිස් ලොක්කන් කතාකලා.. ආණ්ඩුව රකින්න දිවි පුදනවා..- රාජාංගනේ හිමි

Gossip Lanka Newsමං රෝහලේ ඉද්දී ජනපති ආර්යාව කෝල් කරා - රාජාංගණයේ හිමි

Asian Mirrorජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ හිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්

සාරාංශය
එමෙන්ම තමන් කිසිසේත්ම එවැන්නක් බලාපොරොත්තු නොවූ බවත් ඒ වෙනුවෙන් එතුමියට පින් අනුමෝදන් කරන බවත් උන්වහන්සේ පවසනවා. රට සහ ශාසනය පිරිසිදු කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බවත් තමන් වැනි විප්ලවවාදී භික්ෂුවකට සිටීමට සුදුසුම තැන මාලිමාව බවත් උන්වහන්සේ පවසනවා. අනුරාධපුරයේදී තමන්ට පහර දුන් පිරිස පලවා හැර තමන්ව ආරක්ෂා කළ අනුරාධපුර ජනතාවට සිය ගෞරවය පුද කරන බව සද්ධාරතන හිමි සඳහන් කළා.
නාමල් කරුණාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 නොවැ 2026අපි නැතිව වෙන ආණ්ඩුවක් තිබුණනම් පෙට‍්‍රල් ලීටරය 700ක් වෙනවා..මූලාශ්‍ර 4ක්
- 2 නොවැ 2026වී වගාවට අමතරව තවත් අතිරේක භෝග 12කට රජයෙන් සහනමූලාශ්‍ර 5ක්
- 16 ඔක් 2026වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන්...මූලාශ්‍ර 2ක්
- 15 ඔක් 2026බෝග 13ක් සඳහා දෙගුණ කළ වගා සහනාධාර ලබාදීම මේ සතියේ සිට ඇරඹේ.මූලාශ්‍ර 2ක්
- 10 ඔක් 2026ලෝක බිත්තර දිනයට සමගාමීව පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්මූලාශ්‍ර 3ක්
- 9 ඔක් 2026ඉතියෝපියාවටත් පහළට වැටී තිබූ රට අපි ගොඩ දැම්මා.. - නාමල් කරුණාරත්නමූලාශ්‍ර 2ක්