මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මට වාහන හතක් වෙන් කරල තිබුනත් පාවිච්චි කරන්නෙ එකයි... ඒ වගේ කැපකිරීම් කරන්න..
වර්තමාන රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාම්ප්‍රදායික දේශපාලන වරප්‍රසාද සියල්ල අත්හරිමින් රට වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
එමෙන්ම අමාත්‍යවරයෙකු වෙනුවෙන් වාහන හතක පමණ බලඇණියක් ලබාගැනීමට නීත්‍යනුකූල ප්‍රතිපාදන පැවතියද, තමන් රාජකාරි සඳහා භාවිත කරන්නේ තනි කැබ් රථයක් පමණක් බවත්, එය අක්‍රිය වුවහොත් භාවිතය සඳහා පමණක් තවත් එක් රථයක් අතිරේකව තබාගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය.
සමන්ත විද්‍යාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 නොවැ 2026සහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි - ඇමති සමන්තමූලාශ්‍ර 3ක්
- 12 නොවැ 2026තේ සහ පොල් කර්මාන්තයේ සංවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහායමූලාශ්‍ර 3ක්
- 11 නොවැ 2026‘වැවිලි ක්ෂේත්‍රයේ අනාගතයට තාක්ෂණය හා මානව සම්පත් අත්‍යවශ්‍යයි’මූලාශ්‍ර 2ක්
- 3 නොවැ 2026රජයට වසර 5ක් පිරෙද්දී විශාල වැඩකොටසක් කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයිමූලාශ්‍ර 4ක්
- 27 ඔක් 2026මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයිමූලාශ්‍ර 3ක්
- 16 ඔක් 2026‘දිට්වා’ ආපදාවෙන් විපතට පත් මහියංගණයේ නිවාස 41ක ඉදිකිරීම් අවසන් අදියරටමූලාශ්ර 3ක්


