මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
උත්සව සමයේ බිත්තර මිල වැඩි වෙන්නේ නෑ - කුකුළු මස් මිලත් අඩුවෙන ලකුණු
උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…
සාරාංශය
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්හි සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩු වන තත්ත්වයක් නිරීක්ෂණය වුවද, බිත්තර මිලෙහි යම් වැඩිවීමක් ඇති බැවින් උත්සව සමයේ මිල වැඩිවීමකින් තොරව ජනතාවට බිත්තර ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය වසන්ත සමරසිංහ පෙන්වා දෙනු ලැබුවා.
වසන්ත සමරසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026ඉන්දියාවේ එල්නිනෝ තත්ත්වය ලංකාවේ ඇතැම් භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට බලපාලා - වෙළඳ ඇමතිමූලාශ්‍ර 4ක්
- 23 නොවැ 2026ඉන්ධන මිල සසඳන්න ඕන රට රටවල ජනතාවගේ ක්‍රය ශක්තියත් එක්ක... ඒකවත් නොතේරෙන පාලකයන්ට ජනතා ප්‍රශ්න තේරුම් ගන්න බෑ... මේ විදිහට ජනතාව රැවටීම අනුමත කරන්න බෑ...! - ෆීල්ඩ් මාර්ෂල්මූලාශ්‍ර 3ක්
- 20 නොවැ 2026අයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..මූලාශ්‍ර 5ක්
- 19 නොවැ 2026ලිත්‍රො සමාගමේ ගෑස් ලාෆ් සමාගමට දුන්නා විකුණන්න කියලා...- ඇමති වසන්තමූලාශ්‍ර 2ක්
- 18 නොවැ 2026ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටමූලාශ්‍ර 20ක්
- 11 නොවැ 2026සිමෙන්ති මිල වැඩි කරල නෑ.. කොමිස් අඩු කරලා..- වසන්තමූලාශ්‍ර 3ක්

