2 sourcesUpdated
උත්සව සමයේ බිත්තර මිල වැඩි වෙන්නේ නෑ - කුකුළු මස් මිලත් අඩුවෙන ලකුණු
උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…
Summary
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු එම ක්ෂේත්රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්හි සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩු වන තත්ත්වයක් නිරීක්ෂණය වුවද, බිත්තර මිලෙහි යම් වැඩිවීමක් ඇති බැවින් උත්සව සමයේ මිල වැඩිවීමකින් තොරව ජනතාවට බිත්තර ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය වසන්ත සමරසිංහ පෙන්වා දෙනු ලැබුවා.

