ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
භූ චලනයක් - වෙරළබඩ ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.


