ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
OPEC අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 30ක ණයක් ලබාදීමට එකඟතාවයක්
වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන මෙරට ප්‍රතිංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇති බවට වාර්තාවෙනවා. අද (24) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා [...]
සාරාංශය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 30ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.'වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ' (Sri Lanka Reforms for Growth, Resilience and Openness) සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම ක්‍රියාත්මක කිරීම…


