ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් නම් කෙරේ
චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී වන ගගනගාමීන් තිදෙනා නම් කර තිබෙනවා. ඒ අනුව, චීන ගගනගාමීන් වන Tang Hongbo, Wu Yi සහ පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali එම මෙහෙයුමට එක්වීමට නියමිතයි.
සාරාංශය
ඒ අනුව, චීන ගඟනගාමීන් වන ටැන්ග් හොංබෝ, වු යේ සහ පාකිස්ථාන ගඟනගාමී මුහම්මද් සීෂාන් අලි එම මෙහෙයුමට එක්වීමට නියමිතයි. චීනයේ තෙවැනි කණ්ඩායමේ ගඟනගාමියකු වන වු යේ සිය පළමු අභ්‍යවකාශ මෙහෙයුමට එක්වීමට නියමිතයි. පාකිස්ථාන ගඟනගාමී මුහම්මද් සීෂාන් අලි ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙන පළමු විදේශීය ගඟනගාමියා බවට පත්වනු ඇති.


