මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
තුති පිදීමේ දිනය නිමිත්තෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය දින 2කට වැසේ
එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව එම කාර්යාලය දන්වා සිටිනවා. එම කාර්යාලය සිය x ගිණුමේ සටහනක් තබමිනුයි එම පණිවුඩය දන්වා ඇත්තේ.

