2 sourcesUpdated
මට වාහන හතක් වෙන් කරල තිබුනත් පාවිච්චි කරන්නෙ එකයි... ඒ වගේ කැපකිරීම් කරන්න..
වර්තමාන රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාම්ප්‍රදායික දේශපාලන වරප්‍රසාද සියල්ල අත්හරිමින් රට වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.
Full coverage
Summary
එමෙන්ම අමාත්‍යවරයෙකු වෙනුවෙන් වාහන හතක පමණ බලඇණියක් ලබාගැනීමට නීත්‍යනුකූල ප්‍රතිපාදන පැවතියද, තමන් රාජකාරි සඳහා භාවිත කරන්නේ තනි කැබ් රථයක් පමණක් බවත්, එය අක්‍රිය වුවහොත් භාවිතය සඳහා පමණක් තවත් එක් රථයක් අතිරේකව තබාගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය.


