මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
‘වැවිලි ක්ෂේත්රයේ අනාගතයට තාක්ෂණය හා මානව සම්පත් අත්යවශ්යයි’
වැවිලි ක්ෂේත්රයේ අනාගත පැවැත්ම තහවුරු කරමින් එය ජාත්යන්තර වෙළෙඳපොළ සමඟ තරග කළ හැකි තිරසාර කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා දැනුම, නවීන තාක්ෂණය හා මානව සම්පත් සංවර්ධනය අත්යවශ්ය සාධක බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ප්…
සාරාංශය
ඔවුන්ගේ නිවාස, අධ්යාපනය, සෞඛ්ය පහසුකම් සහ සමාජීය තත්ත්වය ඇතුළු සමස්ත ජීවන තත්ත්වය උසස් කිරීම ඒ සඳහා අත්යවශ්ය බව ද අමාත්යවරයා පෙන්වා දුන්නා. එමෙන්ම දේශගුණික විපර්යාස හමුවේ වැවිලි කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාමට නම්, ඒවාට ඔරොත්තු දිය හැකි කර්මාන්තයක් බවට මෙම ක්ෂේත්රය පරිවර්තනය කළ යුතු බවත්, ඒ සඳහා මානව සම්පත් සංවර්ධනය ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් අමාත්යවරයා අවධාරණය කළා.
සමන්ත විද්යාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 නොවැ 2026සහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්රල් බ්රිතාන්යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි - ඇමති සමන්තමූලාශ්ර 3ක්
- 12 නොවැ 2026තේ සහ පොල් කර්මාන්තයේ සංවර්ධනයට ඕස්ට්රේලියාවේ සහායමූලාශ්ර 3ක්
- 3 නොවැ 2026රජයට වසර 5ක් පිරෙද්දී විශාල වැඩකොටසක් කරන බව අමාත්ය සමන්ත විද්යාරත්න පවසයිමූලාශ්ර 4ක්
- 27 ඔක් 2026මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයිමූලාශ්ර 3ක්
- 16 ඔක් 2026‘දිට්වා’ ආපදාවෙන් විපතට පත් මහියංගණයේ නිවාස 41ක ඉදිකිරීම් අවසන් අදියරටමූලාශ්ර 3ක්
- 13 ඔක් 2026සැමට හිසට සෙවණක් මීගහකිවුලටත් නව නිවාස 72ක්මූලාශ්ර 3ක්
