ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
කහ සිලින්ඩර නිල් කර විකිණූ පිය-පුතු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්
කහ පැහැති හිස් ගෑස් සිලින්ඩර "ලිට්‍රෝ" (Litro) ගෑස් සිලින්ඩර ලෙස පෙනෙන පරිදි නිල් පැහැයෙන් වර්ණ ගන්වා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබූ පියෙකු සහ පුතෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

