2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘වැවිලි ක්ෂේත්රයේ අනාගතයට තාක්ෂණය හා මානව සම්පත් අත්‍යවශ්‍යයි’
වැවිලි ක්ෂේත්රයේ අනාගත පැවැත්ම තහවුරු කරමින් එය ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කළ හැකි තිරසාර කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා දැනුම, නවීන තාක්ෂණය හා මානව සම්පත් සංවර්ධනය අත්‍යවශ්‍ය සාධක බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්…
சுருக்கம்
ඔවුන්ගේ නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ සමාජීය තත්ත්වය ඇතුළු සමස්ත ජීවන තත්ත්වය උසස් කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එමෙන්ම දේශගුණික විපර්යාස හමුවේ වැවිලි කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාමට නම්, ඒවාට ඔරොත්තු දිය හැකි කර්මාන්තයක් බවට මෙම ක්ෂේත්රය පරිවර්තනය කළ යුතු බවත්, ඒ සඳහා මානව සම්පත් සංවර්ධනය ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
