ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සඳහා ද වගා සහනාධාර ලබා දීමට පියවර
වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සඳහා ද වී වගාවට ලබාදෙන සහනාධාර මුදලම ලබා දීමට ඉතිහාසයේ පළමු වරට කටයුතු කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
සම්පූර්ණ වාර්තා
ITN Newsවී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සඳහා ද වගා සහනාධාර ලබා දීමට පියවර

ගගනගොවි ජනතාවට සුභ ආරංචියක් - සහනාධාර වැඩිකිරීමට රජයෙන් තීරණයක් - වී වලට අමතරව භෝග 12ක් සඳහා

Lanka News Web සිංහලඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

අද දෙරණවී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සඳහා සහනාධාරයක් ලබාදීමට රජයෙන් සැළසුම්

නාමල් කරුණාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 16 ඔක් 2026වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන්...මූලාශ්‍ර 2ක්
- 15 ඔක් 2026බෝග 13ක් සඳහා දෙගුණ කළ වගා සහනාධාර ලබාදීම මේ සතියේ සිට ඇරඹේ.මූලාශ්‍ර 2ක්
- 10 ඔක් 2026ලෝක බිත්තර දිනයට සමගාමීව පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්මූලාශ්‍ර 3ක්
- 9 ඔක් 2026ඉතියෝපියාවටත් පහළට වැටී තිබූ රට අපි ගොඩ දැම්මා.. - නාමල් කරුණාරත්නමූලාශ්‍ර 2ක්
- 7 ඔක් 2026කුරුණෑගල මිනිරන් නිෂ්පාදන අපනයන කේන්ද්‍රස්ථානයක් කිරීමට සැලසුම්මූලාශ්‍ර 3ක්
- 4 ඔක් 2026වෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා... - නාමල් කරුණාරත්නමූලාශ්‍ර 3ක්