මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
කුරුණෑගල මිනිරන් නිෂ්පාදන අපනයන කේන්ද්රස්ථානයක් කිරීමට සැලසුම්
කුරුණෑගල දිස්ත්රික්කය අගය එකතු කළ මිනිරන් නිෂ්පාදන අපනයන කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
සාරාංශය
රාගෙදර මිනිරන් පතලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක් සහ කර්මාන්ත සංවර්ධන සාකච්ජාවක් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. මිනිරන් ලෙස අපනයනය කිරිම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන සකස් කර රටට විශාල විදේශ විනිමය ප්රමාණයක් උපයාගැනිමට රාගෙදර පතල මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
නාමල් කරුණාරත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 16 ඔක් 2026වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්ර කර යෙදීමෙන්...මූලාශ්ර 2ක්
- 15 ඔක් 2026බෝග 13ක් සඳහා දෙගුණ කළ වගා සහනාධාර ලබාදීම මේ සතියේ සිට ඇරඹේ.මූලාශ්ර 2ක්
- 10 ඔක් 2026ලෝක බිත්තර දිනයට සමගාමීව පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්මූලාශ්ර 3ක්
- 9 ඔක් 2026ඉතියෝපියාවටත් පහළට වැටී තිබූ රට අපි ගොඩ දැම්මා.. - නාමල් කරුණාරත්නමූලාශ්ර 2ක්
- 4 ඔක් 2026වෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා... - නාමල් කරුණාරත්නමූලාශ්ර 3ක්
- 24 සැප් 2026කෙසෙල් වගා හානියකදී අක්කරයකට ලක්ෂ තුනක රක්ෂිත මුදලක් – නාමල් කරුණාරත්නමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
