මූලාශ්ර 4ක්ජනප්රිය
රාජ්ය සෞඛ්ය පද්ධතියේ ජල හා විදුලි කළමනාකරණයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
රාජ්ය සෞඛ්ය පද්ධතිය තුළ ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් සහ කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා සම්පාදනය කළ විශේෂ කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව ඊයේ (22) පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වන ලදී.
