මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
වෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා... - නාමල් කරුණාරත්න
වෙනත් පාලනයක් පැවතියේ නම් මෙරට ඉන්ධන මිල රුපියල් 700 සීමාව දක්වා ඉහළ යා හැකිව තිබූ බවත්, වත්මන් රජය පාඩු විඳිමින් සිදු කරන දැවැන්ත කැපකිරීම් හේතුවෙන් ඉන්ධන මිල පාලනය කර තබා ගැනීමට හැකි වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
Asian Mirrorඉන්ධන මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ අවුලකින් නෙමෙයි.. ලෝක වෙලදපල නිසා.. - චන්දන සූරියආරච්චි

Asian Mirrorවෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා... - නාමල් කරුණාරත්න

Lanka C Newsඉන්ධන මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ අවුලකින් නෙමෙයි.. ලෝක වෙලදපල නිසා..

Lanka C Newsවෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා...

ITN Newsලෝක තෙල් මිල ඉහළ ගියත් අපේ ජනතාව රැකගන්න සහන දෙනවා - ඇමති නලින්ද කියයි

Asian Mirrorඉන්ධන පරිභෝජනය සීමා කරන්න වෙනවා.. - බලශක්ති ඇමති

සාරාංශය
වත්මන් පාලනය යටතේ මෙරට ඉන්ධන මිල ඉහළ යෑම සිදු වන්නේ කිසිසේත්ම ආණ්ඩුවේ වංචා, දූෂණ ක්‍රියාවලියක් හෝ නාස්තියක් හේතුවෙන් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වත්මන් ඉන්ධන මිල සංශෝධනයන් සඳහා සෘජුවම බලපා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් බවයි.
චන්දන සූරියආරච්චි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 11 නොවැ 2026වෘත්තීය සමිතිවලට එරෙහිව දැඩි නීතිමය ක‍්‍රීයාමාර්ග ගන්නවා...- චන්දන සූරියආරච්චිමූලාශ්‍ර 4ක්
- 9 ඔක් 2026රිය අනතුරකට අත්අඩංගුවට පත් චන්දන සූරියආරච්චිට ඇපමූලාශ්‍ර 12ක්
- 17 සැප් 2026අපේ ආණ්ඩුවේ සංවර්ධණය විපක්‍ෂයට දරාගන්න බෑ.. - චන්දන සූරියආරච්චිමූලාශ්‍ර 3ක්
- 10 සැප් 2026වසර 15කට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට කෝටි 877ක්මූලාශ්‍ර 2ක්