මූලාශ්‍ර 12ක්
රිය අනතුරකට අත්අඩංගුවට පත් චන්දන සූරියආරච්චිට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ. පනාගොඩ, මැදිමණ්ඩිය ප්‍රදේශයේ පෙරේදා (07දා) රාත්‍රී සිදු
