මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රජය අපහසුතාවට පත්කරන වෘත්තීය සමිතිවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුව සූදානම් වෙයි! කතාව කියන්නෙත් හිටපු වෘත්තීය සමිති නායකයෙක්! VIDEO
සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබාදෙමින් පවතින මොහොතක, පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් රජය අපහසුතාවට පත්කරන සහ ව්‍යාජ ලෙස පෙනී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි…
සාරාංශය
Government to Take Legal Action Against Misleading Trade Unions, Says MP Chandana Suriyarachchi As the government seeks to address the professional concerns of development officials, MP Chandana Suriyarachchi warns of impending legal action against trade unions that are operating under false pretenses and advancing partisan political agendas.
චන්දන සූරියආරච්චි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 9 ඔක් 2026රිය අනතුරකට අත්අඩංගුවට පත් චන්දන සූරියආරච්චිට ඇපමූලාශ්‍ර 12ක්
- 4 ඔක් 2026වෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා... - නාමල් කරුණාරත්නමූලාශ්‍ර 3ක්
- 17 සැප් 2026අපේ ආණ්ඩුවේ සංවර්ධණය විපක්‍ෂයට දරාගන්න බෑ.. - චන්දන සූරියආරච්චිමූලාශ්‍ර 3ක්
- 10 සැප් 2026වසර 15කට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට කෝටි 877ක්මූලාශ්‍ර 2ක්
