මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අලි ඇතුන් සුරකින වැඩපිළිවෙළට වනජීවී ඡායාරූප ශිල්පීන් සහ පරිසරවේදීන් ද සම්බන්ධ කර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඉල්ලයි
දේශගුණික විපර්යාස පිළිබඳ ව්යවස්ථාදායකය විශාල උනන්දුවක් දක්වන බව රටටත් ලෝකයටත් විශාල පණිවිඩයක් ලබා දෙන බවත් සිද්ධිය සිදු වු පසු සහන සලසන ප්රතිචාරක වැඩපිළිවෙළට අමතරව ආපදා සිදුවීමට පෙර අගතිගාමී තත්ත්ව නිර්මාණය වීම සම්බන්ධයෙන් ගත හැකි පියවර, ශක්තිමත් ප්රතිපත්ති රාමුවක්, ආයතනික රාමුවක්, ප්රතිපත්ති රාමුව ක්රියාත්මක වූ පසු ඇගයීමේ ක්රියාවලිය පවා මෙම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය තුළින් [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඅලි ඇතුන් සුරකින වැඩපිළිවෙළට වනජීවී ඡායාරූප ශිල්පීන් සහ පරිසරවේදීන් ද සම්බන්ධ කර ගන්නැයි සජිත් ප්රේමදාස ඉල්ලයි

Mawrata News සිංහලදේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට මෙවර ඔස්ට්රේලියානු මහකොමසාරිස්තුමාත් ඇවිත්! අලි ඇතුන් රැකගන්න විපක්ෂනායක සජිත්ගෙන් අලුත් යෝජනාවක්! VIDEO & PHOTOS

සාරාංශය
Gen Z පරපුර ඇතුළු සියලු දෙනා එකට එකතු කර ගෙන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත යුතු බවත් මේ කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවේචනය කළත් දැන් ආරක්ෂ අංශ පරිසර අමාත්යාංශය ආදිය මැදිහත් වී වන සතුන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බවත් Wild Tusker කණ්ඩායම සමග එකට එක්ව කටයුතු කිරීම යහපත් සේම ඇතුන් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන වනජීවී ඡායාරූප ශිල්පීන්, පරිසරවේදීන් ආදිය සිටින බවත් මොවුන් ඇතුන්ට නම් දමා ඇතුන් ආරක්ෂා…