මූලාශ්‍ර 2ක්
වසර 15කට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට කෝටි 877ක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සහ කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2010 සිට 2025 දක්වා කාලය තුළ රුපියල් මිලියන 8,777ක ඉහළ පිරිවැයක් දැරීමට සිදු වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා ප්‍රකාශ කළේය. සියලුම හමුදා ක
