මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
PSTA ගැන කාරක සභාවේදී අවසන් තීරණ ගන්න එපා මන්ත්‍රී රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවසන් තීරණයක් නොගන්නා ලෙස මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
සාරාංශය
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ) සම්බන්ධයෙන් අද (නොවැම්බර් 23) පාලනය, යුක්තිය හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂන කාරක සභාවේ සලකා බැලීමේදී එය සාකච්ඡාවට ලක්කිරීම පමණක් සිදුකරන ලෙසට එම කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇත.
ෆයිසර් මුස්තාපා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 ඔක් 2026ජනපති හා විදේශ ඇමැති මැදිහත් නොවන්නට අනෝජන් මරණ දණ්ඩනයෙන් නිදහස් වෙන්නේ නෑමූලාශ්‍ර 2ක්
- 12 ඔක් 2026අනෝජන් වෙනුවෙන් අභියාචනා ගොනු කෙරේ...මූලාශ්‍ර 2ක්
- 23 සැප් 2026අනෝජන් මරණ දඬුවමෙන් මුදවා ගැනීමට මාලදිවයින් හිටපු ජනපති නෂීඩ්ගේ සහායමූලාශ්‍ර 8ක්
- 9 සැප් 2026වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්මූලාශ්‍ර 8ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන
ස්ථාන
