2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
PSTA ගැන කාරක සභාවේදී අවසන් තීරණ ගන්න එපා මන්ත්රී රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවසන් තීරණයක් නොගන්නා ලෙස මඩකලපු දිස්ත්රික් මන්ත්රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
சுருக்கம்
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ) සම්බන්ධයෙන් අද (නොවැම්බර් 23) පාලනය, යුක්තිය හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂන කාරක සභාවේ සලකා බැලීමේදී එය සාකච්ඡාවට ලක්කිරීම පමණක් සිදුකරන ලෙසට එම කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් ඉල්ලා ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்
