වෙනත් පාලනයක් පැවතියේ නම් මෙරට ඉන්ධන මිල රුපියල් 700 සීමාව දක්වා ඉහළ යා හැකිව තිබූ බවත්, වත්මන් රජය පාඩු විඳිමින් සිදු කරන දැවැන්ත කැපකිරීම් හේතුවෙන් ඉන්ධන මිල පාලනය කර තබා ගැනීමට හැකි වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි අයවැය ලේඛනය මඟින් ජනතාව වෙත මීට පෙර නොවූ විරූ අන්දමේ සහන රැසක් ලබා දීමට රජය සූදානමින් සිටින බවයි.
ජනතාව
Fuel Prices in Sri Lanka Held Steady Amid Government Subsidies, Says Deputy Minister
Deputy Minister Namal Karunaratne revealed that under different circumstances, fuel prices could have surged to as high as 700 rupees. He attributed the current stabilization of fuel prices to substantial financial sacrifices made by the government, despite suffering operational losses.
Summarised from Lanka C News
People- Namal Karunaratne
- නන්දන පද්මකුමාර
- නාමල් කරුණාරත්න
- අනුර කරුණාතිලක
- නලින්ද ජයතිස්ස
Organisations- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
Keywords- දෙනවා2
- ඇමති2
- තෙල්2
- අපේ2
- ආකාරයකින්
- කැපකිරිම්
- පරිභෝජනය
- පාලනයක්
- බලශක්ති
- රැකගන්න
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage