PHP මෘදුකාංගය භාවිතා කර ඇති පරිගණක පද්ධති සඳහා දැඩි අනතුරු ඇඟවීමක්
පීඑච්පී (PHP) තාක්ෂණය භාවිතයෙන් සකස් කර ඇති පරිගණක පද්ධතිවල පවතින දැඩි ආරක්ෂක දුර්වලතා හේතුවෙන්, රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනවලට සහ වෙබ් අඩවි නිර්මාපකයන්ට වහාම ක්රියාත්මකවන පරිදි ආරක්ෂක පියවර ගන්නා ලෙස ශ්රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය දැනුම
