4 sourcesTrending
PHP මෘදුකාංග භාවිත කරන ආයතන සඳහා හදිසි ආරක්ෂක නිවේදනයක් - ශ්රී ලංකා CERT
වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය සදහා බහුලව භාවිතා වන PHP පරිගණක මෘදුකාංගයට අදාළව හදුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙස රාජ්ය හා පුද්ගලික ආයතන සහ වෙබ් අඩවි නිර්මාණකරුවන්ගෙන් ශ්රී ලංකා CERT ආයතනය ඉල්ලා සිටී.
