මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කෑලි අමුණා හැදූ වාහන හයක් සමග දෙදෙනක් මාට්ටු
එකලස් කොට සකස්කරන ලද වාහන හයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.