ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
’’මනමේ’’ කට්ටිය රනිල් බලන්න යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මනමේ නාට්‍ය කණ්ඩායම අතර හමුවක් කොළඹ පස්වන පටුමග නිවසේදී අද (24)පස්වරුවේ පැවැත්විණි.
සාරාංශය
මනමේ නාට්‍ය ශ්‍රී ලංකාවේ වේදිකාගත කොට වසර 70ක් පිරීම නිමිත්තෙන් එම නාට්‍ය කණ්ඩායම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. මනමේ පළමු වේදිකා නාට්‍ය වේදිකා ගත වෙද්දී රනිල් වික්‍රමසිංහද එම පළමු රංගනය නැරඹිමට එක් වුු අයෙක්. මෙහිදී ලලිතා සරච්චන්ද්‍ර ඇතුළු කණ්ඩායම සුහදව එම නාට්‍ය පිළිබඳව කතිකාවක ද යෙදී තිබෙනවා.


