ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ලෝක පූජිත සංගීත තරු බිහි කළ ඕස්ට්‍රේලියානු සංගීතයේ දැවැන්තයා 'මොලී මෙල්ඩ්‍රම්' දිවි ගමනට සමුදෙයි
ඕස්ට්‍රේලියානු සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී හා දැවැන්ත චරිතයක් වූ ප්‍රවීණ සංගීත ප්‍රවර්ධකයෙකු සහ රූපවාහිනී විකාශකයෙකු වන මොලී මෙල්ඩ්‍රම් (Molly Meldrum) දීර්ඝ කාලීන රෝගාබාධයකින් පසු වයස අවුරුදු 83දී අභාවප්‍රාප්ත වී තිබේ.
සම්පූර්ණ වාර්තා
ගගනලෝක පූජිත සංගීත තරු බිහි කළ ඕස්ට්‍රේලියානු සංගීතයේ දැවැන්තයා 'මොලී මෙල්ඩ්‍රම්' දිවි ගමනට සමුදෙයි

Hiru News - Sinhalaඔස්ට්‍රේලියානු සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ මොලී මෙල්ඩ්‍රම් දිවියෙන් සමුගනී

Hiru Gossipලෝක සංගීත ක්ෂේත්‍රයම ශෝකයෙන් කැළඹෙයි.. ඔස්ට්‍රේලියානු සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ මොලී මෙල්ඩ්‍රම් දිවියෙන් සමුගනී..

සාරාංශය
මෙල්ඩ්‍රම්ගේ දායකත්වය අගය කරමින් එල්ටන් ජෝන් වරක් සඳහන් කර තිබුණේ ඕස්ට්‍රේලියානු පොප් සංගීතයට බලපෑම් කළ වැදගත්ම පුද්ගලයා ඔහු බවයි. පසුව ඔහු ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාවේ (ABC) 'Countdown' සංගීත රූපවාහිනී වැඩසටහන මෙහෙයවමින් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේය. ඉන් අනතුරුව 'Hey Hey, It's Saturday' නම් විවිධාංග වැඩසටහනේ ද කොටසක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේය.
චාල්ස් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 සැප් 2026ලෝකයේ ප්‍රමුඛ AI ප්‍රධානීන් කැඳවූ චාල්ස් රජු අනාගතය අඳුරු නොකරන්නැයි දෙහි කපලාමූලාශ්‍ර 2ක්
- 18 සැප් 2026ඩයනාගේ සොයුරා චාල්ස් ගැන කරන ආන්දෝලනාත්මක හෙළිදරව්වමූලාශ්‍ර 2ක්
- 11 ජූලි 2026චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු හැරී-මේගන් යුවළ හමුවෙයිමූලාශ්‍ර 2ක්
- 8 ජූලි 2026මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය පිරිනමයිමූලාශ්‍ර 2ක්
- 27 අප්‍රේ 2026ඇමරිකාවේ 250 සැමරුමට චාල්ස් කැමිලා යුවළ ට්‍රම්ප් හමුවෙන්න ගිහින්මූලාශ්‍ර 2ක්
- 7 පෙබ 2026වැඩ වර්ජනයට පෙර වකුගඩු රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක දන්ත රෝහලට මාරු කරයි..මූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන