මූලාශ්‍ර 2ක්
මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය පිරිනමයි
බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු ඉටුකළ විශිෂ්ට සහ සුවිශේෂී සේවාව ඇගයීමට ලක්කරමින් මෙම ගෞරව...
