ඩයනාගේ සොයුරා චාල්ස් ගැන කරන ආන්දෝලනාත්මක හෙළිදරව්ව
රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ පළමු බිරිඳ වූ දිවංගත ඩයනා කුමරියගේ මරණය තහවුරු වූ අවස්ථාවේදී, එවකට චාල්ස් කුමරු දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ඇගේ සහෝදරයා වන චාල්ස් ස්පෙන්සර් (Charles Spencer) විසින් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ. ඔහු මේ බව හෙළි කර ඇත
