මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බාලවයස්කාර දැරියක් අවස්ථා ගණනාවක දී දූෂණය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට බරපතල වැඩ සහිත සිර දඬුවම්
මව විදේශගතවීම නිසා සිය මිත්තනිය භාරයේ ජීවත් වූ වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් රවටා ඇගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් අපහරණය කිරීම හා දූෂණය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ මැදිවියේ පසුවන විවාහක උප පොලිස් පරීක්ෂකවරයෙකුට බරපතල වැඩ සහිත වසර පනහක සිර දඬුවමක් නියම කළ කුරුණෑගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා එකී [...]
සාරාංශය
වින්දිත තරුණියට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට ද අමරසිංහ හේවගේ රුවන් අමරසිංහ නමැති විත්තිකරුට නියම කළ විනිසුරුවරයා වරදකරු කරනු ලැබූ චෝදනා හතරට වෙන් වෙන්ව රුපියල් පනස්දහස බැගින් දඩ ගෙවීමට ද නියෝග කළා.
ලාල් රණසිංහ බණ්ඩාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
ස්ථාන

