මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
‘ගනේමුල්ල සංජීව’ ඝාතන නඩුවේ සැකකාර නීතිඥවරියගේ ඇප නියෝගය දෙසැම්බර් 03 වැනිදා
ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන සංජීව කුමාර සමරත්න නොහොත් 'ගනේමුල්ල සංජීව' නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති…
සාරාංශය
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය සමඟ කියවිය යුතු 113, 102, 199, 206 හා 402 යන වගන්ති සහ තුවක්කු ආඥා පනත මෙන්ම පීඩාකාරී ආයුධ පනතෙත්, ත්‍රස්තවාදී වැළැක්වීමේ (තාවකාලික විධිවිධ) වගන්ති ප්‍රකාරව ගැනෙන වරදවල් සිදු කර ඇතැයි සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව තම සේවාදායිකාව රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ යු.

