මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දිවුලපිටියේ ජයටම කරගෙන ගිය වාහන ජාවාරමක් මාට්ටු වෙයි
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකින් දිවුලපිටිය, දූනගහ ප්රදේශයේ වාහන ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය දූනගහ ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී එක් සැකකරුසන්තකයේ තිබූ වාහන හතරක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබූ වාහනයක් ද දිවුලපිටිය පොලිස් භාරයට [...]

