රාජංගණයේ හිමිට පහරදීමක්
ශ්‍රාවස්තිපුර, වදාගම ප්‍රදේශයේ පිහිටි දෙව්රම් වෙහෙර විහාරස්ථානයට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි වැඩවසන රාජංගණයේ සද්ධාරතන හිමියන්ට සාහසික ලෙස පහරදී දේපළ සොරකම් කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. සැකකරුවන් මෝටර් රථයකින් විහාරස්ථානය වෙත පැමිණ ඇ
