මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
එක් අයෙකුගේ වචන සමස්ත මුස්ලිම් ප්‍රජාවටම පහරදීමට හේතුවක් කරගන්න එපා - අලි සබ්‍රි
වෙනත් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට මෙන්ම, මෙම රටේ මුස්ලිම් ජනතාවටත් "ශ්‍රී ලංකාව අපේ මව්බිමයි" යැයි එකම අභිමානයෙන් කීමට සම්පූර්ණ අයිතියක් ඇති බව හිටපු අමාත්‍යවරයෙකු වන නීතිඥ අලි සබ්‍රි පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට අපට කිසිදු [...]
අලි සබ්රි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

