ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
යෝජිත නව කම්කරු නීති සංශෝධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි
යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (18 )පවත්වා තිබෙනවා…
සාරාංශය
මෙහිදී වර්තමාන හා අනාගත වැඩ ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කළ විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලබන යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරුණු අතර, දැනට පවතින ප්‍රධාන කම්කරු නීති අධ්‍යයනය කර ඒවා ඒකාබද්ධ කරමින් නව නීති රාමුවක් සකස් කිරීම, මෙහි අරමුණ බවයි අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට අවධාරණය කළේ .
අනිල් ජයන්ත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026ගිනිගත් කර්මාන්ත ශාලාව බලන්න ගිය ඇමති අනිල් ජයන්තට ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක්මූලාශ්ර 3ක්
- 15 නොවැ 2026දිට්වාවලදී තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කිවුවෙ සංකේතාත්මකව - අනිල් ජයන්තමූලාශ්ර 2ක්
- 13 නොවැ 2026අපි යලිත් IMF වැඩසටහනකට යන්නයි හදන්නේ..මූලාශ්‍ර 4ක්
- 6 නොවැ 2026ජනතාව මත අමතර බදු බරක් පනවා නැතැයි ආචාර්ය අනිල් ජයන්ත පවසයිමූලාශ්ර 9ක්
- 22 ඔක් 2026කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයිමූලාශ්‍ර 2ක්
- 25 සැප් 2026IMF සාකච්චා ගැන මාධ්‍ය වාර්තා කරන්නේ රජය අපහසුතාවට පත් කරන්නයි.. - අනිල් ජයන්තමූලාශ්ර 5ක්


