2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කස්සප ඇතුළු 7 දෙනාම නීතී උපදෙස් මත සද්ධාරතන ගැන නොකියන නිසා අත්අඩංගුවට ගැනීමක් නෑ
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්රය ආසන්නයේ දන්සල් භූමියක පැවැති සත්යග්රහයක් අතරතුර හටගත් ප්රචණ්ඩකාරී ගැටුමකින් පසු, අත්අඩංගුවට ගත් බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු හත් දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්…
சுருக்கம்
රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතරට කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිවුනමක්, කාන්තාවක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළත් වේ. කස්සප හිමියන්ගේ සත්යග්රහ භූමියට තවත් සිවිල් පුද්ගලයන් කණ්ඩායමක් සමග කඩා වැදී භික්ෂූන් වහන්සේලා සහ සිවිල් පුද්ගලයන් සමග ගැටුමක් ඇති කර ගත් බවට චෝදනා එල්ල වී ඇති රාජාංගනයේ සද්ධාරතන ඇතුළු කිසිදු පුද්ගලයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
