මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
යතුරුපැදි දෙකක් නිදහස් කිරීමට රුපියල් 30000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට රේගු ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ…
සාරාංශය
ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (13) නියෝග කළා.
අසංග එස් බෝදරගම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 නොවැ 2026අල්ලස් ගත් කාති විනිසුරු රිමාන්ඩ්මූලාශ්‍ර 7ක්
- 11 නොවැ 2026ශෂි වීරවංශගේ පාස්පෝර්ට් සිද්ධියේ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව කල් යයිමූලාශ්‍ර 2ක්
- 10 නොවැ 2026චාමර සම්පත් යළි රිමාන්ඩ්මූලාශ්‍ර 11ක්
- 16 ඔක් 2026ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරීමූලාශ්‍ර 8ක්
- 14 ඔක් 2026ශිරන්ති වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමේ තීරණයක්මූලාශ්‍ර 14ක්
- 13 ඔක් 2026ශිරන්තී යළි රිමාන්ඩ්මූලාශ්‍ර 15ක්

